“අපි ක්‍රියාත්මක කිරිමට සැලසුම් කරන නව යෝජනාව සමග උසස් පෙළ, සා/පෙළ ප්‍රතිඵල කෙටිම කාලසීමාව තුළ ලබා දීමට හැකිවනු ඇතැයි මම බලාපෙරොත්තු වනවා. විභාගයෙන් පස්සේ විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ ශිෂ්‍ය ජීවිතයෙන් අඩුම තරමේ අවුරුදු එකහමාරක්වත් ඉතුරු කරනවා.” යනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
"අපි මේ වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය 10,000 කින් වැඩි කරලා තියෙනවා"
විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසු දරුවෙකුටම තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට හැකිවන පරිදි පාඨමාලා විෂය ක්ෂේත්‍ර සකස් කරන බව ද, මෙම තත්ත්වය පාසල් කරා ව්‍යාප්ත කිරීම ද සෑම දෙනාම පිළිගන්නා කාර්යයක් බව ද අමාත්‍යවරයා පසුගියදා පැවති උත්සවයකදී ප්‍රකාශ කළ සිටියේ ය.
Login to your account below.