විභාග දින සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර නිවැරදි කිරීම
විභාගය කල් දමා ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය වෙමින් පවතින බව වාර්තා වේ. ඒ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයි.
තහනම් නිවේදනය
G. C. E. O/L විභාගය ඉලක්ක කරගත් උපකාරක පන්ති, සම්මන්ත්රණ, දේශන, වැඩමුළු මැයි මස 17 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට විභාග අවසන් වනතුරු තහනම් වේ.
විභාග දින
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් L. M. D. ධර්මසේන සඳහන් කළේ, ඉහත විභාගය 2022.05.23 සිට 2022.06.01 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.