• මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
sl webcast logo
Facebook Twitter Instagram Pinterest YouTube WhatsApp Telegram LinkedIn
SL WebCast සිංහල
  • මුල් පිටුව
  • භාෂාවන්
    • English
    • தமிழ்
  • මාතෘකා
    • ක්‍රීඩා
    • අධ්‍යාපන
    • සෞඛ්‍යය
    • කාලීන තතු
    • ජීවන විලාස
    • මුල්‍ය සහ වෙළදාම
    • විද්‍යාව සහ තාක්ෂණය
  • සංවිධානය
    • Fête
    • Team
    • Welfare
    • අප-පිළිබඳව
    • සම්බන්ධ වන්න
    • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
SL WebCast සිංහල
Home»කාලීන තතු»බ්‍රිතාන්‍යයේ දීර්ඝතම සේවය කළ රැජිනගේ මරණය
කාලීන තතු

බ්‍රිතාන්‍යයේ දීර්ඝතම සේවය කළ රැජිනගේ මරණය

පරිවර්තනය : දිල්මි ගුණසේකර
Shabeeha HarshadBy Shabeeha Harshad01/10/2022Updated:01/10/2022No Comments3 Mins Read
Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Share
Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp Telegram

එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි, අප්‍රේල් 21,1926-සැප්තැම්බර් 08,2022 ඇය 1952 පෙබරවාරි 06 සිට 2022 දී මිය යන තෙක් එක්සත් රාජධානියේ සහ අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්ෂේත්‍රවල රැජින වූවාය.

 පළමු බ්‍රිතාන්‍ය ස්වෛරී රැජින ලෙස එලිසබෙත් එම වසරේ සැතපුම් 40,000 කට වඩා වැඩි දුරක් සංචාරය කළාය,  ඊට අමතරව ඇය කැරිබියන්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාවේ ද සංචාරය කළාය. ඇය එක්සත් රාජධානියේ රටවල් 50 ක සහ නගර 70 කට ද සංචාරය කළාය. රැජිනට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් නොමැති බැවින් ඇයට  මහරැජින  නමින් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇත.එබැවින් එලිසබෙත් රැජින බොහෝ දේ ඉටු කර ඇත.

එලිසබෙත් රැජින 2022 සැප්තැම්බර් 08 දින මිය ගයන  විට, එය බ්‍රිතාන්‍යයේ දීර්ඝතම පාලන ස්වෛරීවරයාගේ අවසානය සනිටුහන්  කළේය. 1953 දී ඇය ඔටුනු පැළඳු අවස්ථාව වන විට, ඇය ස්වාධීන රටවල් 7 පාලනය කළාය, එය වසර 70 ක් තුළ ජාතීන් 32 දක්වා වර්ධනය විය. එබැවින් එලිසබෙත් රැජින බොහෝ රටවල් තම යටතට  ගත්තේය.

එලිසබෙත් රැජිනගෙන් ශ්‍රී ලංකාවට වූ සේවාව

එලිසබෙත් රැජින 1954 දී ලංකාවට පැමිණි අතර එය දින 10 ක සංචාරයක් විය. මෙම සංචාරයේදී ඇයට කොළඹදී අධිරාජ්‍ය පෙළපාලියකට සහභාගී විය, පසුව ඇයව දුම්රියෙන් මහනුවරට රැගෙන ගිය අතර, ඇය අනුරාධපුරය, පොළොන්නරුව සහ නුවරඑළිය යන ප්‍රදේශවලද සංචාරය කළාය. නැවතත් 1981 දී වික්ටෝරියා වේල්ල ඉදිකිරීම ගැන සොයා බැලීමට එලිසබෙත් රැජින නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර එය “රැජිනගේ පොදුරාජ්‍ය මණ්ඩල වියන” යටතේ දියත් කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය වේ.

ඔබ අසා තිබේද ?

තුරඟ ක්‍රීඩා යනු එලිසබෙත් රැජිනගේ ප්‍රියතම ක්‍රීඩාව විය. බලු පැටවුන්, පෝනියන් හුරතල් කිරීමේ සිට සංචාරය කිරීම සහ මුද්දර එකතු කිරීම ඇයගේ  විනෝදාංශය විය. රැජින අශ්වයන් කෙරෙහි ඇති ආදරය ඉමහත් ය . එලිසබෙත් රැජින ඇගේ පෝනියන් සමග කාලය ගත කිරීමට කැමති වූ අතර ඇය බ්‍රිතාන්‍යයේ සෑම ප්‍රධාන තරඟයක්ම ජය ගත්තාය. එපමණක් නොව, රැජින විවිධ වර්ගයේ මුද්දර එකතු කිරීම, සෑම විටම කැමරාවක් භාවිතා කිරීම, සංචාරය කිරීම සහ මලු ඇල්ලීම හා තම පවුලේ අය සමඟ විනෝද වීමට හොඳම දේ වේ.

එලිසබෙත් රැජිනගේ නික්ම යාම

එලිසබෙත් රැජින මිය යන විට වයස අවුරුදු 96 ක් විය (1926-2022). රැජින වසර ගණනාවක් තිස්සේ කොන්දේ වේදනාව වැනි සෞඛ්‍ය ගැටලු කිහිපයකින් පීඩා විඳි අතර වර්ෂ 2000 දී පමණ දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර ඇත. ගිය වසර ආරම්භයේදී  COVID 19 වැළඳුනු බවට  වාර්තා විය. රැජිනගේ සෞඛ්‍ය ගැටලු කිහිපයක් තිබුබවට හෙළි විය. කෙසේ වෙතත්, ඇය වසර 70 ක් එක්සත් රාජධානිය භාර ගැනීමෙන් පසු වයස අවුරුදු 96 දී ඇගේ ගිම්හාන මාලිගයේ දී සාමකාමීව අවසන් හුස්ම හෙලුවය . ඇය මිය ගිය විගස රාජ්‍යත්වය  ඇගේ කුලුඳුල් පුත් චාල්ස් වෙත භාර  කරන ලදී.

දෙවන එලිසබෙත් රැජිනගේ මරණ සහතිකය සැප්තැම්බර් 29 බ්‍රහස්පතින්දා හෙළිදරව් විය. ස්කොට්ලන්තයේ ජාතික වාර්තා විසින් ප්‍රකාශයට පත් කරන ලද ලේඛනය පවසන්නේ දිවංගත බ්‍රිතාන්‍ය රැජින  සවස 3:10 ට මිය ගිය බවයි. එක්සත් රාජධානියේ වේලාව (පෙ.ව. 10:10 ET) සැප්තැම්බර් 8 වෙනිදා ස්කොට්ලන්තයේ බැලටර් හි බල්මොරල් කාසල්හිදී. මරණයට හේතුව මහලු විය ලෙස ලැයිස්තුගත කර ඇත.

රැජිනගේ අවසන් කටයුතු සිදුකරනු ලැබුවේ වසර හයකට පසු ඇයගේ පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්වුණු වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදීය. රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය සැප්තැම්බර් 19 වැනි සඳුදා සිදු විය. වරක් එලිසබෙත් රැජින “ආදරයට සඳහා අප ගෙවන මිල සන්තපයයි” යනුවෙන් පැහැදිලිව නිදර්ශනය කර ඇය මෙලොව හැර ගියාය. ඇගේ මරණය විශාල අන්දොලනාත්මයක් ඇති කළේය. රැජින සමාදානයෙන් සැතපේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනයයි.

2022 britain death elizabeth queen royal family srilanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Telegram
Previous Articleශ්‍රී ලංකාව නූගත්කම දෙසට ගමන් කරයිද?
Next Article ඉන්දුනීසියානු තෙරපීම හේතුවෙන් 120 කට වැඩි පිරිසක් මිය යයි
Shabeeha Harshad
  • Website

Journalist

Related Articles

කාලීන තතු

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

25/11/2023By Ishfa Ishak
අධ්‍යාපන

වෘත්තීය සහ අධ්‍යයනය කටයුතු

08/07/2023By Rukaiya Khalid
කාලීන තතු

රියාද් හි ලොව විශාලතම නවීන නගරය

18/06/2023By Hafsa Rizvi
කාලීන තතු

IMF: ආර්ථික ගැලවීම

10/05/2023By Shabeeha Harshad

Comments are closed.

Advertisement
අතපසු නොකරන්න
කාලීන තතු
කාලීන තතු

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

By Ishfa Ishak25/11/2023

ලොව පුරා සිටින ප්‍රජාවන්ට අඛණ්ඩව බලපෑම් කරන මානව හිමිකම් කඩකිරීමක් වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට…

ලෝක සංචාරක දිනය: එහි ආකර්ෂණීය සාරය වෙත ගමනක්

27/09/2023

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 2023

08/09/2023

ලෝක මානවවාදී දිනය

19/08/2023
අපේ භාෂාවන්
  • English
  • தமிழ்
අපගේ මාතෘකා ගවේෂණය
  • ක්‍රීඩා
  • අධ්‍යාපන
  • සෞඛ්‍යය
  • කාලීන තතු
  • ජීවන විලාස
  • මුල්‍ය සහ වෙළදාම
  • විද්‍යාව සහ තාක්ෂණය
අපේ සංවිධානය
  • Fête
  • Team
  • Welfare
  • අප-පිළිබඳව
  • සම්බන්ධ වන්න
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
Facebook Twitter Instagram YouTube LinkedIn WhatsApp Telegram
© 2025 SL WebCast. All rights reserved.Consultation by ExperGen

Type above and press Enter to search. Press Esc to cancel.

Sign In or Register

Welcome Back!

Login to your account below.

Lost password?