සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍යකරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය 2022 ජනවාරි 10 වන සඳුදා සිට ක්‍රියාත්මක කරනු ඇත.
තොරතුරු අනුව ලබන සඳුදා සිට සියලුම පාසල්වල 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නියමිතයි.
Login to your account below.