Author: Ahmadh Booso

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමක් ලෙස හඳුන්වනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් විසින් හෝ රාජ්‍යයේ අවසරය සහ සහයෝගය ඇතිව ක්‍රියා කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, පැහැර ගැනීම හෝ වෙනත් ඕනෑම ආකාරයක නිදහසක් අහිමි කිරීමක් ලෙසිනි. අතුරුදහන් වූ පුද්ගලයා සිටින ස්ථානය සහ ඔහුගේ ඉරණම ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම මින් පසුව සිදු වේ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ගොදුරු බවට පත් වන්නේ වචනාර්ථයෙන් අතුරුදහන් වූ පුද්ගලයන් ය. ඔවුන්ගේ ආදරණීයන්ගෙන් සහ ඔවුන්ගේ ප්‍රජාවෙන් ඔවුන් නැවත කිසිදා දැකීමට නොලැබේ. ඔවුන් නිතර වධ බන්ධනවලට ලක් වන අතර බොහෝ දෙනෙක් මරා දමනු ලැබේ හෝ මරා දමයි යන බියෙන් ජීවත් වෙති. ඔවුන්ගේ පවුල්වල අයට ඔවුන් සිටින්නේ කොහේදැයි නොදන්නා…

Read More

ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාංගනයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 125 දෙනෙකු මිය ගොස් 320 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් භාවිතා කර ඇත. මෙය ලොව ක්‍රීඩාංගණයක වූ දරුණුතම ව්‍යසනයක් බව බලධාරීන් පවසති. තරඟ රාත්‍රියේදී නැගෙනහිර ජාවා හි මලන්ග් හි අවසන් සංඥාවෙන් පසු ක්‍රීඩාංගනය ආක්‍රමණය කළ පරාජිත කණ්ඩායමේ නොසන්සුන් වූ ආධාරකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව එහි පොලිස් ප්‍රධානී නිකෝ අෆින්ටා වාර්තාකරුවන්ට පැවසීය. “එය අරාජික වී ඇත. ඔවුන් නිලධාරීන්ට පහර දීමට පටන් ගත්හ, ඔවුන් දේපල වලටද හානි කළෝය.” ප්‍රධානී නිකෝ පැවසුවේය, තවද පිටවීමේ දොරටුවෙන් පිටවීම සඳහා ප්‍රේක්ෂකයින් කලබල වූ…

Read More