Author: Rumeth Dasanayake

පිළිකාව ලෝකයේ මරණවලට ප්‍රධානතම හේතුව වී තිබේ. අපි හැමෝම පිළිකාවක් සුව කළ නොහැකි රෝගයක් බවත්, පිළිකාවක් ඇති ඕනෑම කෙනෙකුට දිවි ගලවා ගැනීම සඳහා අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අපි කවුරුත් විශ්වාස කළෙමු. විද්‍යාවේ දියුණුවත් සමග අප සිටින්නේ උමග අවසානයේ ආලෝකය දකින්න පුළුවන් අවධියකය. මෑතකදී විද්‍යාවේ කැපී පෙනෙන පෙරළියක් සිදු විය. මෙම අධ්‍යයනයේදී ගුද මාර්ගයේ පිළිකා ඇති රෝගීන් 18 දෙනෙකු ගෙන ඔවුන්ට ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස ප්‍රතිකාර Dostarlimab ලබා දී ඇත. එය පරිපාලනය කරනු ලැබුවේ පර්යේෂණ සඳහා අරමුදල් සපයන GlaxoSmithKline නම් සමාගමක් විසිනි. ආශ්චර්යමත් ලෙස සෑම රෝගියෙකුගෙන්ම පිළිකා අතුරුදහන් වූ අතර ඒ ප්‍රතිඵලය විද්යාඥයින් පවා පුදුමයට පත් කරවිය. ඔවුන් ශාරීරික පරීක්ෂණ ආකාරයෙන් විවිධ පරීක්ෂණ පවත්වන ලදී. Endoscopy,…

Read More